මේෂ ලග්නය
බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත දවසක්. අසනීප තත්ව ඇත්නම් ඒවා සනීප වී සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙයි. සවස් කාලය තුලදී හිත මිතුරන් සමග සතුටු වීමට අවස්ථාව සැලසෙයි. ආදරය පිළිබදව අදහස් සඵල වෙයි.
වෘශභ ලග්නය
දූ දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් කැපවීමට සිදුවෙයි. අධ්‍යපන ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට වැඩ වැඩිවන දිනයක්. සවස් කාලය වන විට ආර්ථීක තත්වය යහපත් වෙයි. රෝග වලින් ආරක්ෂාවීමට අවශ්‍ය කටයුතු සිදු කරයි.
මිථූන ලග්නය
ඉඩකඩම් දේපල සම්බන්ද කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දවසක්. ඥාතීන් සමග ගැටළු මතුවිය හැකි නිසා අවබෝධයෙන් කටයුතු කරන්න. දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් සවස් කාලය වැයවෙයි. ආදරය පිළිබද අදහස් ඇතිවෙයි.
කටක ලග්නය
ඥාතියෙකුගේ හෝ හිත මිතුරෙකුගේ වැඩක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ධන තත්වය වර්ධනය කර ගැනීමට උනන්දුවෙයි. සවස් කාලයේ නිවසේ නඩත්තු කටයුත්තක් යෙදෙයි. අඩු කාලයක් නිදා ගැනීමට සිදුවෙයි.
සිංහ ලග්නය
දවස ආරම්භයේදී වැඩ වැඩි බවක් දැනෙයි. සවස් වන විට වැඩකටයුතු වලින් නිදහසක් ලැඛෙයි. සවස් කාලයේදී මිතුරෙකුට හෝ ඥාතියෙකුට සහය වීමට සිදුවෙයි. හිත මිතුරන් නිවසට පැමිණෙයි.
කන්‍ය ලග්නය
අනුකම්පා සහගතව වැඩ කරන දවසක්. අමුත්තන් මුණ ගැසෙයි. සවස් කාලය වනවිට වැඩ කටයුතු අධික වෙයි. සවස් කාලයේ කරන මුදල් ආයෝජනය කිරීම් පිළිබදව සැලකිලිමත් වන්න.
තුලා ලග්නය
භාණ්ඩ මිලදී ගැනීමට වැඩියෙන් මුදල් වැය විය හැකි දවසක්. සවස් කාලයේ නෑදෑයන් හිතමිතුරන් නිවසට පැමිණෙයි. ගේදොර පිරිසිදු කිරීමට අලංකාර කිරීමට උනන්දුවෙයි.
වෘශ්චික ලග්නය
උදෑසන කාලයේ කරන ගණූදෙනු වලින් වාසි ලැඛෙයි. හිත මිතුරන්ගෙන් උපකාර ලැඛෙයි. සවස් කාලය වනවිට මුදල් වැයවීම් වැඩිවෙයි. සවස් කාලයේදී කරන කටයුත්තකදී සිදුවන අතපසුවීමක් නිසා පාඩු සිදුවිය හැකියි.
ධනු ලග්නය
කලක සිට සිතේ පැවති බලාපොරොත්තුවක් ඉටුවෙයි. රැකියාවේදී අලූත් අත්දැකීම් වලට මුහුණදීමට සිදුවෙයි. සවස් කාලයේ කරන ගණුදෙනු වලින් ලාභ ලැඛෙයි. ප්‍රීතිමත් රාත්‍රී කාලයක් ගත කිරීමට හැකිවෙයි.
මකර ලග්නය
සංස්කෘතික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන දවසක්. රැකියා ස්ථානයේ ඉහල නිලධාරීන්ගේ උපදෙස් අකුරටම පිළිපැදීමට සිදුවෙයි. සවස් කාලය තුල සංග්‍රහ කටයුත්තකට සහභාගී වීමට සිදුවෙයි. සවස් කාලයේදී වැදගත් පුද්ගලයන් මුණගැසෙයි.
කුම්භ ලග්නය
ගමන් බිමන් වලදී ප්‍රමාදවීම් සිදුවෙයි. සිතේ පවතින අසහනකාරී බව සවස් කාලය වනවිට මගහැරීයයි. සවස් කාලයේදී වැඩිහිටියෙකුගේ හෝ නිළධාරියෙකුගේ උපදෙස් ලැඛෙයි. ජ්‍යෝතිෂය ගුප්ත විද්‍යාව වැනි විෂයන් කෙරෙහි උනන්දුවක් දක්වයි.
මීන ලග්නය
සමාජයෙන් හොද පිළිගැනීමක් හිමිවෙයි. ආදර සම්බන්දතා වර්ධනය වෙයි. සවස් කාලය වන විට සිතට තරමක දුකක් දැනෙන සිදුවීමක් සිදුවෙයි. සවස් කාලයේදී ආහාර මාර්ගයේ අසනීප තත්වයක් මතුවෙයි.

සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)