මේෂ ලග්නය
ශරීර සනීපය ඇතිවෙන දවසක්. සුව පහසු ආහාර ලැඛෙයි. කලක සිට මිලදී ගැනීමට සිටි යමක් මිලදී ගැනීමට ලැඛෙයි. වෙනත් අය ලවා ඔබගේ වැඩ කරවා ගැනීමට සිදුවෙයි. ලෙඩ දුක් නිවාරණය පිළිබද කතාබහ කරයි.
වෘශභ ලග්නය
විනෝද වීමට විවිධ ක්‍රම සොයයි. නමුත් සිතේ සතුට අඩු බවක් දැනෙයි. ආදර සම්බන්දතා නිසා සහකරු හෝ සහකාරිය නිසා දුකක් ඇතිවෙයි. චෝදනා ලැබීමට දඩ ගෙවීමට සිදුවිය හැකි නිසා වැරදි නොකර සිටීමට වගබලා ගන්න. කකුල් පැලීම් සම වියලීම් වැනි තත්ව මතුවෙයි.
මිථූන ලග්නය
ප්‍රවේශමෙන් වාහන පරිහරණය කරන්න කාර්මික දෝෂ මතුවිය හැකියි. ගේ දොර වැඩ අපිළිවල වෙයි. වෙනදාට වඩා ඉක්මනින් කේන්ති යන දවසක් නිසා ඉවසීමෙන් වැඩ කරන්න. කලක් පැවති සැකයක් දුරුවී සත්‍ය දැන ගැනීමට ලැඛෙයි.
කටක ලග්නය
මිල මුදල් පිළිබදව ආශාවක් බලාපොරොත්තුවක් ඇතිවෙයි. අනාගත දියුණුව ගැන සිතා වැඩ කරන දිනයක්. කතාබහ නිසා සතුරන් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කතාබහ කරන්න. ප්‍රශංසාවක් ලැඛෙන දවසක්.
සිංහ ලග්නය
දියුණුව අඩු වන වැඩ කටයුතු ඇනහිටින දවසක්. නමුත් නිම කිරීමට ඇති වැඩ කටයුතු ගැන සිහි කරයි. වෙන කෙනෙකු ලවා කරවා ගතයුතු වැඩක් තමන්ටම කිරීමට සිදුවෙයි. වැඩියෙන් කතා කාරීම නිසා තිඛෙන තත්වය පිළිගැනීම අඩුවිය හැක.
කන්‍ය ලග්නය
කරුණාවන්ත සිතුවිලි උපදින සියලූ දෙනාටම අනුකම්පා කරන දවසක්. රසවත් ආහාරපාන සකස් කර ගැනීමට විශේෂ අමුතු ආහාර සකසා ගැනීමට උනන්දුවෙයි. අලූත් දේට නවීනපන්නයේ බඩු මුට්ටු ගැන ආශාවක් ඇතිවෙයි. පරිත්‍යාගශීලීව මිනිසුන්ට ඇප උපකාර කරයි.
තුලා ලග්නය
වියදම් පාලනය කිරීමට අපහසු දවසක්. නොසැලකිලිමත්කම අරපරිස්සමක් නැතිකම නිසා පරිහරණය කරන බඩු භාහිරාදිය කැඩීයයි. ඇදුම් පැළදුම් ඉක්මනින් අපිරිසිදු වීමට ඉඩ තිබේ. නොතේරුම්කම් නිසා අලාභ පාඩු සිදුවෙයි.
වෘශ්චික ලග්නය
අතමිට සරු වන දවසක්. වැඩකටයුතු වල සාර්ථකත්වය අත්විදිය හැකි දිනයක්. ප්‍රමාද වූ මුදලක් අතට ලැඛෙයි. ආර්ථීක අවහිරතා මගහැරෙයි. කිසියම් අයෙකු ඔබ කෙරෙහි තැබූ අවිශ්වාස දුරුකර විශ්වාසනීය බවක් ඇතිකර ගනියි.
ධනු ලග්නය
වාසනාවන්ත දවසක්. පවුලේ වැඩිහිටියන් සමග ගණුදෙනු කරයි. විශේෂයෙන් මව් පාර්ශවයේ නෑදෑයන්ගෙන් උදව් උපකාර ලැඛෙයි. ගේදොර වැඩ කටයුතු වලින් සැනසිල්ලක් ලැඛෙයි. පතල් කර්මාන්තයේ නියුතු අයට වටිනා මැණික් ලැබීමට වාසනාව ඇති දවසක්.
මකර ලග්නය
විදේශිකයන් සමග වැඩ කරන අයට වාසි ලැඛෙයි. ආගමික නායකයන් පූජකයන් ඇසුරු කිරීමට අවස්ථාව සැලසෙයි. දුරබැහැර ගමනක් හෝ වන්දනා ගමනක් යාමට සිතෙයි. ඒ වෙනුවෙන් වැඩ කරයි. අකුරටම වැඩ කලයුතු දවසක්.
කුම්භ ලග්නය
නිතර සැලෙන සිතකින් යුතුව වැඩ කරයි. අස්ථාවර බවක් සිතට දැනෙයි. සුපුරුදු ජීවන රටාවෙන් බැහැරව වැඩ කිරීමට සිදුවෙයි. සතුන් නිසා කරදර අපහසුතා ඇතිවෙයි. නිෂ්ඵල ගමන් බිමන් යෙදෙන දවසක්. මගතොට ප්‍රමාද වෙයි.
මීන ලග්නය
සිතේ සතුට වැඩිවන ගරු සැලකිලි ලැඛෙන දවසක්. තරගකාරී දේට වාද විවාද වලට ප්‍රිය කරයි. රූපවාහිනී වැඩ සටහන් නරඹයි. කාන්තාවන් සමග වැඩියෙන් ගණුදෙනු කරයි. රාත්‍රී කාලයේදී සුව පහසු නින්දක් ලැඛෙයි.

සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)