මේෂ ලග්නය
ප්‍රමාද වූ වැඩ කටයුතු නිමකර ගැනීමට උත්සාහ දරන ක්‍රියාශීලී දවසක්. සහජ කුසලතාවය මත ජයග්‍රහණ සහ කීර්ති ප්‍රශංසා හිමිවෙයි. අධ්‍යාපනය ලබන අයට සාර්ථකත්වය කරා ලගාවීමට හැකිවෙයි. නෑදෑයෙකුට හෝ මිතුරෙකුට උපකාරයක් කිරීමට සිදුවෙයි.
වෘෂභ ලග්නය
කාර්ය බහුල බවකින් යුතුව දවස ආරම්භ වන දවසක්. රැකියා කටයුතු වලදී වෙනදාට වඩා වැඩි වගකීමක් දැරීමට සිදුවෙයි. දෛනික ජීවන රටාවේ වෙනසක් ඇතිවෙයි. නිසි වෙලාවට ආහාර ගැනීමට පවා නොහැකිවෙයි. මුදල් ආයෝජනය කිරීම් වලදී කල්පනාකාරී වන්න.
මිථූන ලග්නය
හදවතට එකගව තීන්දු තීරණ ගන්නා දවසක්. ඕනෑම කෙනෙකුට උපකාරයක් කිරීමට පසුබට නොවෙයි. නිවසට පැමිණෙන හිත මිතුරන්ට නෑදෑයන්ට හැකි උපරිම ආකාරයෙන් සංග්‍රහ කරයි. අලංකාරය ප්‍රිය කරන දවසක්. ඇදුම් පැළදුම් විසිතුරු දෑ මිළදී ගැනීමට මුදල් වැය කරයි.
කටක ලග්නය
බිල්පත් ගෙවීම ණය වාරික රක්ෂණ වාරික ආදිය ගෙවීමට සිදුවෙයි. වියදම පාලනයට එතරම් උත්සාහ නොගන්න නිසා අත තිඛෙන මුදල් පහසුවෙන් වැයවෙයි. මුදල් ලැබීම ප්‍රමාද කරවන දිනයක් නිසා ගණුදෙනු සම්බන්ධයෙන් සැළකිලිමත් වන්න. පරිහරණය කරන බඩු භාහිරාදිය පහසුවෙන් කැඩී බිදී යාහැකි දිනයක් නිසා ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න.
සිංහ ලග්නය
වෙළදාම් වලින් හොද ආදායමක් ලැබීම නිසා අතමිට සරුවෙයි. දේපල වලින් ලැඛෙන ආදායමේ ඉහල යාමක් අපේක්ෂා කල හැකි දවසක්. ප්‍රමාද වූ මුදල් ලැඛෙයි. මිතුරෙකුගෙන් උපකාරයක් ලැඛෙන දවසක්. සැප සනීපය වැඩි කර ගැනීමට සුඛෝපබෝගී භාණ්ඩ මිලදී ගැනීමට යොමුවෙයි.
කන්‍යා ලග්නය
අළුත් රැකියා අපේක්ෂා කල අයට යහපත් ආරංචි ලැඛෙයි. ඔබේ දියුණුවට උදව් උපකාර ලබා ගැනීමට හැකි වැදගත් පුද්ගලයන් මුණගැසෙයි. භූමිය සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින්නන්ට වාසි ගෙනදෙන දවසක්. ඔබේ වැඩිහිටියන්ගේ කටයුතු ගැන සොයා බලයි. ඔවුන්ට උපකාර කරන දවසක්.
තුලා ලග්නය
අධ්‍යාත්මික කටුයුතු පිළිබද උනන්දුවෙන ඒ පිළිබද කතාබහ කරන දවසක්. ජ්‍යෝතිෂ්‍ය ගුප්ත ශාස්ත්‍රය වැනි විෂයන් පිළිබදව උනන්දු වෙයි. නීතිමය උපදෙස් ලැඛෙයි. නැතහොත් නීතිය අකුරටම පිළිපැදීමට සිදුවන දවසක්. පිට පළාත්වල සිටින හිත මිතුරන් සමග සබදතා පැවැත්වීමට හැකිවෙයි.
වෘශ්චික ලග්නය
දුරබැහැර ගමන් බිමන් යෙදෙයි. නමුත් මගතොට ප්‍රමාද වීම් ඇතිවිය හැකිවෙයි. සිතේ අවිවේකී බවක් දැනෙයි. කරගෙන ආ වැඩ කටයුතු අතරමග නතර විය හැකියි. අපේක්ෂා නොකල මොහොතක සැලකිය යුතු මුදල් වැයවීමක් යෙදෙයි.
ධනු ලග්නය
පවුලේ සාමාජිකයන් අතර සුහදතාවය වර්ධනය වෙයි. පෙම්වතා පෙම්වතිය සමග අමනාපකම් ඇත්නම් ඒවා දුරුකර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා සුහදශීලී ගති පැවතුම් ඇතිව බොහෝ දෙනෙකු සමග සාමයෙන් වැඩ කරන දවසක්. කෑමට බීමට ප්‍රිය කරන දවසක්.
මකර ලග්නය
කය වෙහෙසා කරන ක්‍රීඩා වල නියුතු අයට විශිෂ්ඨ ජයග්‍රහණ හිමිවෙයි. කලක් පැවතී නීතිමය ගැටළුවක් විසදා ගැනීමට හෝ සතුරු කරදරයක් මගහැර ගැනීමට හැකිවෙයි. රෝගාබාධ වලින් පීඩා විඳින අයට ඒවා සුව වී නීරෝගීබව උදාවෙන දවසක්. වෙනත් අය ලවා ඔබේ වැඩකටයුතු කරවා ගැනීමට හැකිවන දවසක්.
කුම්භ ලග්නය
බුද්ධිය මෙහෙයවා වැඩ කටයුතු කරන අයට සාර්ථක ප්‍රතිපල ලැඛෙයි. අධ්‍යාපනය ලබන අයට ඒ වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදුවෙයි. පෙම්වතා හෝ පෙම්වතිය සමග කතාබහ කිරීමේදී කල්පනාකාරී වන්න. සිත් රිදීම් ඇතිවිය හැකියි. ක්‍රීඩාවට ඇලුම් කරන දවසක්.
මීන ලග්නය
වාහන දේපල නඩත්තු කිරීමට මුදල් සහ කාලය වැයවෙයි. ඉඩම් ආරවුල් ඇත්නම් සැලකිලිමත් වන්න. ඒවා ඉස්මතුවීමේ අවදානමක් පවතියි. ඔබ කරන අනුමාන කිරීම් උපකල්පන වැරදීමට ඉඩ තිබේ. ගේ දොර වැඩ කටයුතු ප්‍රමාද වෙයි. ඒ නිසා සුපුරුදු වෙලාවට නින්දට යෑමට නොහැකිවෙයි.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)