සියලු දෙනා පිලිබද අනුකම්පා සහගත සිතුවිලි ඇතිවෙයි.කාට හෝ උපකාර කරයි. රෙදි පිලි පිරිසිදු කරගැනීමට ගේ දොර අලංකාර කර ගෑනීමට යොමුවන දවසක්.
වෘෂභ ලග්නය
මුදල් අරපිරිමැස්ම ගෑන එතරම් සැලකිලිමත් නොවන දවසක්. වියදම් වැඩිය. කේලාම් ඕපාදුපවලට හසුවීමට ඉඩ ඇති නිසා වඩා කල්පනාකාරීව වචනය භාවිතා කරන්න.
පවුලේ අය සමග එකට සතුටු වීමට ලැබෙන දවසක්. ව්‍යපාරික කටයුතුවලින් ලාභ ලැබෙයි. නෑදෑ හිතමිතුරන් සමග සබදතාවය අලුත් වේ.
තම දෙමාපියන් ගැන සොය බලන ඔවුන්ට උපකර කරන දවසක්. සමාජයේ හොද පිලිගැනීමක් ඇති පිරිසක් ඇසුරු කිරීමට ලෑබෙයි. අලුත් වැඩ කටයුතු ආරම්භ කිරීමට හැකි වෙයි.
සිංහ ලග්නය
ආගමික කටයුතු පිලිබද දැඩි ලැදියාවක් ඈති දවසක්. පුජ්‍ය පක්ෂයෙන් හෝ වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැබෙයි. ඉතිහාසය පිලිබද දෑන ගැනීමට උනන්දු වෙයි.
කන්‍යා ලග්නය
දුර බැහැර ගමන් යෙදෙයි. නමුත් ඒවා අතර ප්‍රමාද වීම් ඇති වන්නට පුලුවන්. බලපොරොත්තු නොවන ලෙස මුදල් වෑය වෙයි. අප්‍රිය අය සමග කටයුතු කිරීමට සිදු වේ.
තුලා ලග්නය
ආදර සම්බන්දතාවයක් අලුත් වෙයි.සමජ සේවා කටයුතුවලට දායක වීමට හැකි වෙයි. රසවත් ආහාර පාන ලෑබෙයි. වාද විවාද ප්‍රිය කරයි.
ලෙඩ රෝග ගැන උනන්දු වන දවසක්. ඒවයින් ආරක්ෂා වීමට උනන්දු වෙයි. කලක් තරහ වී සිටි අයෙක් යලිත් මිතුරු වෙයි. තරගකාරී කටයුතු වලින් වාසි ලෑබෙයි.
ධනු ලග්නය
කලාත්මක වැඩ කටයුතු වල නිරත අයට යහපත් දවසක්. ක්‍රිඩාව කෙරෙහි සිත් යොමු වෙයි. තම දූ දරුවන් සමග කාලය ගත කිරීමට ලැබෙයි.
මකර ලග්නය
තෑගි භෝග ලෑබෙයි .ගේ දොර පිරිසිදු කර ගෑනීමට උනන්දු වෙයි. ඉඩ කඩම් නඩත්තු කිරීමට ඒවා ආරක්ෂා කිරීමට වෙහෙස වෙයි. සිතේ ඇති සැකයක් දුරු වෙයි.
කුම්භ ලග්නය
උනන්දුවෙන් වෑඩ කරන දවසක්. ඔබේ වැඩ කටයුතු හැකියාවන් ගෑන බොහෝ දෙනෙක් කතා කරාවි. අලුත් වෑඩ කටයුතු සංවිධානය කිරීමට සැලසුම් කිරීමට හැකි වෙයි.
මීන ලග්නය
ධනය ලැබීම තරමක් ප්‍රමාද දවසක්. වැඩ කටයුතු තරමක් වැඩියි. ආහාර ගැනීමේ රටාව තුල වෙනසක් ඇතිවන්නට පුලුවන්. කලකට පසුව නුහුරු නුපුරුදු වැඩක් කිරීමට සිදුවෙයි.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

