මේෂ ලග්නය
කාගේත් දියුණුව සුභ සිද්ධිය ප්‍රාර්ථනා කරන දවසක්. නෑදෑ හිත මිතුරන් සමග සබඳතා පවත්වයි. අලුත් දෑ මිලදී ගැනීමට යොමුවෙයි. නිවාස ඇදුම් පැලදුම් පිලිබද විශේෂයෙන් සැලකිලිමත් වන දවසක්
වෘෂභ ලග්නය
පැරණි දේ අලුත් කිරීමට මුදල් වැය වේ. පරිහරණය කරන දෑ ආහාර පාන වෙනුවෙන් වැඩි මුදලක් වැයවේ. කතා බහ නිසා ගැටලු ඇතිවිය හැකියි. ප්‍රවේශමෙන් කතා කරන්න. ණය පියවීමට මුදල් වැයවේ.
මිථුන ලග්නය
නවීණ බඩු බාහිරාදිය මිලදී ගන්නා දවසක්. නෑදෑ හිත මිතුරන් හමුවේ. ඔවුන් සමග විනෝද වෙයි. වෙලඳ ව්‍යාපාර වල නියුතු අයට ලාභ ලැඛෙන දවසක්. උත්සව අවස්ථා වලට සහභාගී වීමට ලැඛෙයි.
කටක ලග්නය
රැකියාවේ වැඩ කටයුතු වලින් තරමක නිදහසක් ලැඛෙන දවසක්. තම දෙමාපියන් වැඩිහිටියන් පිලිබද සිතා කටයුතු කරයි. ඔවුන්ට උපකාර කරයි. වැඩිහිටියන්ගෙන් ආගමික නායකයන්ගෙන් උපදෙස් අනුශාසනා ලැඛෙයි.
සිංහ ලග්නය
ආගමික කටයුතු කෙරෙහි යොමුවන දවසක් වෙයි. ජෝතිෂ්‍ය ගැන උනන්දුවෙයි. පැරණි හිත මිතුරන් සමඟ සබදතා අලුත් වෙයි.
කන්‍යා ලග්නය
තරමක් දුර බැහැර ගමන් යෙදිය හැකියි. මුදල් වැයවීම තරමක් වැඩියි. සිතට වද දෙන කරුණක් පිලිබද නිතර සිහිපත් වෙයි. ආදරය ආශ්‍රිත අපහසුතා මතුවිය හැක.
තුලා ලග්නය
උත්සව ප්‍රිය සම්භාශන වලට සහභාගී වන දවසක්. ආදරණීයන් සමග විනෝද වන දවසක්. රසවත් ආහාර පාන ලැඛෙයි. ප්‍රේමය පිලිබද බලාපොරොත්තු පහල වෙයි.
වෘශ්චික ලග්නය
අමනාපව සිටි අය මිතුරු වන දවසක්. භව භෝග සම්පත් ලැඛෙයි. සිතට කරදරයක් වී තිබු ප්‍රශ්නයකින් නිදහස ලැඛෙයි. ලෙඩ රෝග ගැන උනන්දු වෙයි.
ධනු ලග්නය
දූ දරුවන්ගේ සතුට වෙනුවෙන් කාලය වැය කරයි. අධ්‍යාපන කටයුතු වල නියුතු අයට නිදහස ලැඛෙන දවසක්. ක්‍රීඩාව කෙරෙහි සිත් යොමුවෙයි. ආදරය පිලිබඳ සිතුවිලි ඇතිවන දවසක්.
මකර ලග්නය
ගේ දොර පිරිසිදු කිරීමේ වැඩපල වලට වෙහෙස වන දවසක්. වාහන දේපල නඩත්තු කිරීම් යෙදෙයි. අලුත් වාහන ඉඩකඩම් ගැන සොයයි. තෑගි භෝග ලැඛෙන දවසක්.
කුම්භ ලග්නය
හිත මිතුරන්ගේ දියුණුව සුභ සිද්ධිය පතන දවසක්. නෑදෑයන්ට උපකාර කරයි. ඔවුන් ගැන සොයා බලයි. ඔබේ වැඩ ගැන ප්‍රශංසා ලැඛෙයි. කැපී පෙනෙන ලෙස වැඩ කටයුතු කරයි.
මීන ලග්නය
වැඩ කටයුතු බහුල දවසක්. තැන්පත් ධනය වැයවෙයි. පෞද්ගලික කටයුතු අතපසු විය හැක. පැරණි දේ අලුත් කිරීමට මුදල් වැයවේ.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)