මේෂ
ඉතාමත් සාධාරණ ලෙස තීරණ ගන්නා දවසක්. සතුටින් ගමන් යාමට අවස්ථාව සෑලසෙන දවසක්. අලංකාර දේට වෑඩියෙන් ඇළුම් කරන දවසක්. හිත මිතුරන් නිවසට පෑමිණෙයි.
වෘෂභ
මුදල් වැයවීම වැඩි දිනයකි. අත් වැරදීම් නිසා අලාභ පාඩු සිදුවීමට ඉඩ තිබේ. කල්පනාකාරී වන්න. මුලා වීම් වලට හසුවීමට ඉඩ තිබෙන නිසා අවදානම් සහගත ගනුදෙනුවලට සහභාගී නොවන්න. ශාරීරික අසනීප මතුවෙයි.

මිථුන
ධන ලාභ සහිත වසනාවන්ත දවසක්. අලූත් හිත මිතුරන් හදුනාගැනීමට ලැබෙයි. වෙළද ව්‍යාපාර වලින් හොද ආදායමක් උපයාගත හැකියි. නිවසට අවශ්‍ය කරන නවීන භාණ්ඩ මිලදී ගැනීමට උනන්දුවෙයි.
කටක
බලාපොරොත්තුවක් ඉටුවන වාසනාවන්ත දවසක්. දෙමව්පියන්ගෙන් උදව් උපකාර උපදෙස් ලැබෙයි. අලූත් රැකියා අවස්ථා රැුකියා උසස්වීම් ස්ථාන මාරුවීම් සදහා උනන්දුවෙයි. වෑදගත් පුද්ගලයන් හමුවෙයි
සිංහ
අධ්‍යාත්මික කටයුතු කෙරෙහි සිත් යොමුවෙයි. ජ්‍යොතිෂය ගුප්ත විද්්‍යාව වැනි විෂයන් ගැන උනන්දුවෙයි. නීතිය අකුරටම පිලිපැදීමට සිදුවන දවසක්. විදේශගත අය සමග සම්බන්ධතා පවත්වයි.
කන්‍ය
බලාපොරොත්තු නොවූ වියදම් ඇතිවෙයි. සිතට කණගාටු දැනෙන ආරංචියක් අසන්නට ලැබෙයි. සිතේ සතුට අඩුවෙයි. අත් පාවල හෝ තුනටිය ආශ‍්‍රිතව අසනීප මතුවිය හැක. ප‍්‍රයෝජන අඩු හෝ දුෂ්කර ගමන් බිමන් යෙදෙයි.

තුලා
වැඩි පිරිසක් සමග සුහදව කටයුතු කිරීමට හැකි දවසක්. අවිවාහක අයට ගැලපෙන සහකරුවන් සහකාරියන් හමුවෙයි. මංගල යෝග සහිතයි. පේ‍්‍රමය පිලිබද බලාපොරොත්තු මල් පල ගැන්වෙන දිනයක්. සමාජ සේවා කටයුතු වලට උපකාර කරයි
වෘශ්චික
සෑම දෙයකින්ම වාසි ලැබෙන ජයග‍්‍රාහි දවසක්. සනීපාරක්ෂාව කෙරෙහි වඩාත් උනන්දුවන දවසක්. වෛi පරීක්ෂන වලට සායන වලට සහභාගී වීමට උනන්දුවෙයි. සතුරු කරදර මගහැරී යයි. ද්‍රව්‍යමය ලාභ ලැබෙයි.
ධනු
නව කලාත්මක සිතුවිලි ඇතිවන දවසක්. විiාත්මක පර්යේෂණ වල නියුතු අයට සාර්ථක ප‍්‍රතිඵල ලැබෙයි. කී‍්‍රඩා කිරීමට තරග නැරඹීමට යොමුවන දිනයක්. පෙම්වතුන් පෙම්වතියන් අතර සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ තිබෙයි.
මකර
දේපල නඩත්තු කිරීම වෙනුවෙන් වෙහෙස වීමට සිදුවෙයි. නිවසේ අලූත්වැඩියා කටයුතු යෙදෙයි. නෑදෑ හිත මිතුරන් සමග ගැටලූ මතුවිය හැකි නිසා ඉවසීමෙන් කල්පනාකාරීව වැඩ කරන්න. රාත‍්‍රී කාලයේදී නින්දට බාධා ඇතිවෙයි.
කුම්භ
ඉතා උද්යෝගයෙන් වැඩ කරන දවසක්. ඔබගේ වැඩ කටයුතු ගැන බොහෝ දෙනෙක් ප‍්‍රශංසනීයව කථාබහ කරයි. ආර්ථිකය වර්ධනය කර ගැනීමට නව සැලසුම් ගැන සිතයි. හිත මිතුරන්ගේ වැඩ කටයුතුවලට උපකාර කිරීමට සිදුවෙයි.
මීන
කාර්ය බහුල ලෙස ඇරඹෙන දවසක්. මුදල් ලැබීම ප‍්‍රමාද වෙයි. වුඩ අධික නිසා පෞද්ගලික කටයුතු අතපසු වියහැක. ප‍්‍රවේශමෙන් කථා බහ කරන්න. වචන නිසා ගැටළු ඇතිවිය හැක.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)