මේෂ ලග්නය
රැකියාවේ උසස්වීම් හිමි වන වාසිදායක රැුකියාමාරු හිමිවන යහපත් දවසක්. දෙමව්පියන්ට උපකාර කිරීමට හැකිවන දවසක්. දෙමව්පියන්ට උපකාර කිරීමට හැකිවන දවසක්. කලක් සිතේ පැවති බලාපොරෙත්තුවක් ඉටුකර ගරනීමට හැකිවන දවසක්.
වෘෂභ ලග්නය
නෑදෑ හිතමිතුරන් සමග සම්බන්දතා වර්ධනය වෙයි. ආගමික කටයුතු කෙරෙහි උනන්දුවන දවසක්. වැඩිහිටියන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමට සිදුවෙයි. සවස් කාලය වන විට ආගමික කටයුත්තකට දායක වීමට හැකිවෙයි.
මිථුන ලග්නය
දුර බැහැර ගමන් බිමන් යෙදෙන්නට පුළුවන්. නමුත් ප‍්‍රමාද වීම් බාධා ඇතිවේ. සිතට අවිවේකී දවසක්. බඬේ අසනීප මතු විය හැකි දවසක්. බලාපොරොත්තු නොවූ ලෙස මුදල් වැයවෙයි.
කටක ලග්නය
පවුලේ සමගිය වර්ධනය වන දවසක්. අවිවාහක අයට මංගල යෝජනා ලැබෙයි. සමාජ සේවා කටයුතු වෙනුවෙන් උනන්දුවක් දක්වයි. ඇසුරු කරන අය අතරින් හොද පිළිගැනීමක් ලැබෙයි. වාද විවාද ප‍්‍රිය කරන දවසක්.
සිංහ ලග්නය
බලාපොරෙත්තු ඉටුවෙන සතුරු කරදර මගහැරෙන වාසනාවන්ත දවසක්. තරගකාරී කටයුතු වලින් ජයග‍්‍රහණ හිමිවෙයි. සනීපාරක්ෂාව කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. ද්‍රව්‍යමය ලාබ ලැබෙයි.
කන්‍යා ලග්නය
විද්‍යාත්මක කටයුතු වල නිරත අයට සාර්ථක ප‍්‍රතිඵල ලැබෙන දවසක්. ආදරය පිළිබද අළුත් අදහස් ඇතිවෙයි. අධ්‍යාපනය ලබන අයට විෂය කරුණූ තේරුම් ගැනීමට වෙහෙසීමට සිදුවෙයි.
තුලා ලග්නය
ගේ දොර රෙදි පිළි පිරිසිදු කර ගැනීම සදහා වැඩියෙන් උනන්දුවන දවසක්. නෑදෑ හිතමිතුරන් සමග ගණුදෙනු කිරීමේදී ප‍්‍රවේශම් වන්න. කාට හෝ උපකාරයක් කරාවී. එතරම් නොවැදගත් සිදුවීමක් නිසා සිත් රිදීමක් ඇතිවන්නට පුළුවන්.
වෘශ්චික ලග්නය
අළුත් ආදායම් මාර්ග කෙරෙහි සිත් යොමුවෙන දවසක්. ඔබේ වැඩකටයුතු පිළිබදව පැසසුමක් අසන්නට ලැබේවි. ඉදිරි වැඩකටයුතු සැළසුම් කරාවී. දිරිමත්ව කටයුතු කිරීමෙන් දියුණුව ලගා කර ගතහැකි දිනයක්.
ධනු ලග්නය
වෙනත් අයගේ වැඩකටයුතු වෙනුවෙන් කාලය වැය කිරීමට සිදුවෙයි. දිවා කාලය වන විට වැඩකටයුතු තරමක් වැඩිවෙයි. කැඩුණු බිදුණු දෑ අළුත් කිරීමට මුදල් වැය වන දවසක්.
මකර ලග්නය
සතුටුදායක වාසනාවන්ත දවසක්. රූපලාවන්‍ය කටයුතු වල නිරත වීමට උනන්දුවක් දක්වයි. නෑදෑ හිතවතුන්ට සංග‍්‍රහ කිරීමට හැකිවෙයි. නවීන පන්නයට හැඩ ගැසීමට උනන්දුවෙයි. සිතට එකගවම අවංකව තීරණ ගනී
කුම්භ ලග්නය
මුදල් වැයවීම් තරමක් වැඩි දවසක්. බිල්පත් ගෙවීම් ණය පියවීම් යෙදෙයි. ගණුදෙනු වලදී ප‍්‍රවේශම් වන්න. වැරදීම් නිසා පාඩු සිදුවෙන්න පුළුවන්. ඉතා ඉක්මනින් ඇදුම් පැළදුම් කිලිටි වෙයි.
මීන ලග්නය
නෑදෑ හිතමිතුරන්ගෙන් උදව් උපකාර ලැබේවි. නව ගණුදෙනු කරුවන් හිත මිතුරන් හදුනා ගැනීමට ලැබේවි. වෙළද ව්‍යාපාර වලින් හොද ලාභයක් ලැබෙයි.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read) - See more at: